Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.3. ලිපිඩ (Lipids) 5 වන පිටුව (11)

5 වන ප්‍රශ්නය

ලිපිඩයක් සෑදෙන්නේ කුමන දෙයක් එකතු වීමෙන්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මේද අම්ල + ග්ලිසරෝල් → ලිපිඩ + ජලය

මේද අම්ල හා ග්ලිසරෝල් එකතු වීමෙනි. ඩයිසැකරයිඩයක මෙන් ම, ඒකක එකතු වන විට ජලය පිට වේ.

රටකජු, පොල්, තල හා මාගරින් යනු ලිපිඩ බහුල ආහාර සඳහා උදාහරණ වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.