Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.3. ලිපිඩ (Lipids) 6 වන පිටුව (11)

6 වන ප්‍රශ්නය

ප්ලාස්ම පටලයේ ඇති වැදගත් ලිපිඩ සංයෝග කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල් ය. සියලු ම සෛල පටලවල ප්‍රධාන හා වැදගත් සංයෝගය ලිපිඩ ය.

කොලැජන් හා කෙරටින් යනු ප්‍රෝටීන ය; ඒවා ද සම්බන්ධක පටක, කෙස් හා පිහාටු වැනි ව්‍යූහ තනයි. පිෂ්ටය, සෙලියුලෝස් හා ග්ලයිකොජන් යනු කාබොහයිඩ්‍රේට ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.