8 වන ප්‍රශ්නය
විටමින B පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
විටමින B යනු සංකීර්ණ විටමිනයකි. එහි B1, B2, B6 හා B12 ලෙස ප්‍රභේද පවතී.
ඒවායින් වැඩි ප්‍රමාණයක් ආහාර මගින් ලැබෙතත්, සියල්ල එසේ නොවේ: සමහර විටමින නිපදවනු ලබන්නේ මිනිසාගේ අන්ත්‍රයේ ජීවත් වන බැක්ටීරියා විසිනි.