4 වන ප්‍රශ්නය
පරිසරයේ උෂ්ණත්ව වෙනස්කම් අනුව ශරීරයේ උෂ්ණත්වය ඉක්මනින් ඉහළ පහළ යාම වළක්වන්නේ ජලයේ කුමන ගුණය නිසාද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ජලයේ විශිෂ්ට තාප ධාරිතාව අධික ය; එබැවින් එහි උෂ්ණත්වය වෙනස් කිරීමට විශාල තාප ප්‍රමාණයක් අවශ්‍ය වේ. වැඩි කොටසක් ජලයෙන් සමන්විත සිරුරක් පරිසරය සමඟ ම ඉක්මනින් රත් වීම හෝ සිසිල් වීම එබැවින් සිදු නොවේ.
දේහ උෂ්ණත්ව යාමනයේ දී ජලය වැදගත් වන්නේ මෙයිනි — අධශ්චර්මීය මේද ස්තරය ඉටු කරන පරිවාරක කාර්යයට වඩා මෙය වෙනස් ය.