5 වන ප්‍රශ්නය
රුධිරයේ ප්‍රධාන සංඝටකය ලෙස ක්‍රියා කරමින් ජලය අදාළ ස්ථාන කරා ප්‍රවහනය කරන්නේ කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ජලය විවිධ පෝෂක ද්‍රව්‍ය, විටමින හා හෝර්මෝන අදාළ ස්ථාන කරා ප්‍රවහනය කරයි.
ශාකයක් තුළ ද ජලය එම කාර්යය ම වෙනත් ආකාරයකින් ඉටු කරයි: ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම නිසා උසින් වැඩි ම ශාකවල පවා කඳ තුළින් ජලය ඉහළට ප්‍රවහනය වේ.