Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.5. ජලය (Water) 6 වන පිටුව (8)

6 වන ප්‍රශ්නය

උස ශාකයක කඳ තුළින් ජලය ඉහළට ප්‍රවහනය වේ. එය කළ හැකි වන්නේ ජලයේ කුමන ගුණය නිසාද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලයේ සංශක්ති හා ආශක්ති බල අධික ය — එය තමන්ට ම ද, ගමන් කරන බිත්තිවලට ද ඇලී පවතී. උස ශාකයක කඳ තුළින් ජලය ඉහළට ගෙන යන්නේ එයයි.

සංශක්තිය යනු ජලය ජලයට ඇලීම ය; ආශක්තිය යනු ජලය වෙනත් දෙයකට ඇලීම ය. මේ දෙක එකට ක්‍රියා කිරීමෙන් ජල ටැඹක් නොකැඩී ඉහළට ඇදෙයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.