Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.5. ජලය (Water) 7 වන පිටුව (8)

7 වන ප්‍රශ්නය

ජල කඳක් අයිස් බවට පත් වන විට ද ජලජ ජීවීන්ට ජීවත් විය හැක්කේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලයේ ඝනත්වය අයිස්වල ඝනත්වයට වඩා වැඩි ය. එබැවින් ජලය අයිස් බවට පත් වීමේ දී සෑදෙන අයිස් ජලයේ මතුපිට ස්තරවලට පැමිණේ; පතුලේ ජලය ද්‍රවයක් ලෙස ම පවතී.

අයිස්වලට යටින් ඇති එම ද්‍රව ස්තරය ජලජ ජීවීන්ට වාසස්ථානයකි. බොහෝ ද්‍රව්‍ය ඝන අවස්ථාවේ දී වඩා ඝන වන අතර පතුලට ගිලෙයි; එසේ වූවා නම් විලක් පතුලේ සිට ඉහළට අයිස් වන්නට තිබුණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.