Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

අවශෝෂණය හා මහාන්ත්‍රය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

මේද අම්ල හා ග්ලිසරෝල් අවශෝෂණය වන්නේ…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පයෝලස නාලිකාවලට ය. පයෝලස නාලිකාව වසා වාහිනියක් වන අතර එහි ද්‍රව්‍ය වසා පද්ධතිය ඔස්සේ රුධිරයට එකතු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.