Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

අවශෝෂණය හා මහාන්ත්‍රය 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

මහාන්ත්‍රයේ ප්‍රධාන කාර්යය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලය අවශෝෂණය. එය තරල ශේෂය අර්ධ ඝන තත්ත්වයට පත් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.