Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.1. අම්ල 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

අම්ලයක් යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලීය ද්‍රාවණයේ දී H+ අයන මුදා හරින සංයෝගයක්. OH- සාන්ද්‍රණය ඉහළ නංවන්නේ භස්මයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.