Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.1. අම්ල 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

දුබල අම්ලයක් වන්නේ මින් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇසිටික් අම්ලය. එය ජලයේ දී භාගික ව පමණක් අයනීකරණය වේ; අනෙක් තුන පූර්ණ ලෙස අයනීකරණය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.