Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.1. අම්ල 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක ඇති අංශු මොනවා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලයට අමතරව H+ හා Cl- අයන පමණි. එය ප්‍රබල අම්ලයක් බැවින් නිදහස් HCl අණු ඉතිරි නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.