Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

ඇල්කේන 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

ප්‍රොපේන්හි සූත්‍රය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

C3H8. n = 3, එබැවින් 2n + 2 = 8.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.