Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

ඇල්කේන 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

පෙට්‍රල්වල බහුල ව ම ඇති ඇල්කේනය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඔක්ටේන්. එහි සූත්‍රය C8H18 ය; L.P. ගෑස් ප්‍රධාන වශයෙන් ප්‍රොපේන් හා බියුටේන් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.