Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.4. රුධිරය 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

ඔක්සිජන් ගෙන යන රතු රුධිරාණුවල වර්ණකය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

හිමොග්ලොබින්. එහි යකඩ අඩංගු ය; යකඩ ඌනතාව රක්තහීනතාවට හේතු වන්නේ එබැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.