Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප ප්‍රමාණය සෙවීම 2 වන පිටුව (3)

නිදසුන්

පෙළපොතේ නිදසුන් තුනක්.

නිදසුන 1

ජලය 2 kg ක උෂ්ණත්වය 10 K කින් නැංවීම (c = 4200 J kg-1 K-1)

Q = mcθ = 2 × 4200 × 10 J

Q = 84 000 J

නිදසුන 2

ඇලුමිනියම් 500 g ක් 30 °C සිට 50 °C දක්වා (c = 900 J kg-1 °C-1)

Q = mcθ = 0.5 × 900 × (50 − 30) J

Q = 9000 J

නිදසුන 3

30 °C හි ඇති තඹ 2 kg කට 20 000 J ලබා දුන් විට අවසාන උෂ්ණත්වය? (c = 400 J kg-1 K-1)

20 000 = 2 × 400 × θ

θ = 20 000 ÷ (2 × 400) = 25 °C

Final temperature = 30 °C + 25 °C = 55 °C