Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප ප්‍රමාණය සෙවීම 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

තඹ භාජනයක ජලය රත් කෙරේ. මුළු තාපයට ඇතුළත් විය යුත්තේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ජලය හා භාජනය ලබා ගන්නා තාපය. දෙක ම එකම උෂ්ණත්ව වැඩි වීමකින් රත් වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.