Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

සෛලීය ශ්වසනය 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

ATP යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෛල තුළ ශක්තිය ගබඩා කර රැගෙන යන අධිශක්ති සංයෝගයක්. එය බිඳ හෙළීමෙන් ජීව ක්‍රියා සඳහා භාවිත වන ශක්තිය නිදහස් වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.