Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.4. ජීවන රටාව වෙනස් වීම හා එමගින් ඇති වන ගැටලු 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

බෝ නොවන රෝගයක් යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය නොවන රෝගයක්. දියවැඩියාව, පිළිකා හා හෘද රෝග නිදසුන් වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.