Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.4. ජීවන රටාව වෙනස් වීම හා එමගින් ඇති වන ගැටලු 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

රුධිර ග්ලූකෝස් පාලනය කරන හෝර්මෝනය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඉන්සියුලින්. එය අතිරික්ත ග්ලූකෝස් අක්මාවේ ගබඩා වන ග්ලයිකොජන් බවට හරවයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.