Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.4. ජීවන රටාව වෙනස් වීම හා එමගින් ඇති වන ගැටලු 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගයේ විශේෂත්වය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය නැති අයට ද වැළඳේ. කෘෂි රසායනවලට නිරාවරණය වන ගොවීන් වැඩිම අවදානමේ සිටිති.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.