Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

පරිච්ඡේදය එකට ගැළපීම 3 වන පිටුව (3)

3 වන ප්‍රශ්නය

ගිල්ලුම් තාපකයකට තුන්කූරු පේනුවක් සවි කරන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එහි ලෝහ ආවරණය භූගත වීමට. එවිට ආවරණයට වන කාන්දුවක් පොළොවට ගලා RCCB ක්‍රියාත්මක කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.