පාරිභාෂික ශබ්ද මාලාව
පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.
| සිංහල | ඉංග්‍රීසි |
|---|---|
| විද්‍යුත් විච්ඡේදනය | Electrolysis |
| විද්‍යුත් විච්ඡේද්‍යය | Electrolyte |
| විද්‍යුත් අවිච්ඡේද්‍යය | Nonelectrolyte |
| විද්‍යුත් විච්ඡේදන කෝෂය | Electrolytic cell |
| ස්වයංසිද්ධ | Spontaneous |
| සක්‍රියතා ශ්‍රේණිය | Activity series |
| විරංජනය | Bleaching |
| විද්‍යුත් ලෝහාලේපනය | Electroplating |
| ඇනෝඩය | Anode |
| කැතෝඩය | Cathode |
| විද්‍යුත් රසායනික කෝෂය | Electrochemical cell |
| ඉලෙක්ට්‍රෝඩ | Electrode |
| අර්ධ ප්‍රතික්‍රියා | Half reactions |
| ඉලෙක්ට්‍රෝන ධාරාව | Flow of electrons |
| සම්මත ධාරාව | Conventional current |
| ගැල්වනෝමීටරය | Galvanometer |
| ඔක්සිකරණය | Oxidation |
| ඔක්සිහරණය | Reduction |
| ඍණ අග්‍රය | Negative terminal |
| ධන අග්‍රය | Positive terminal |
| ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව | Oxidation half reaction |
| ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව | Reduction half reaction |
| ඇනෝඩ ප්‍රතික්‍රියාව | Anodic reaction |
| කැතෝඩ ප්‍රතික්‍රියාව | Cathodic reaction |
| කෝෂ ප්‍රතික්‍රියාව | Cell reaction |
| ලෝහ විඛාදනය | Corrosion of metals |
| මල බැඳීම | Rusting |
| ද්විලෝහ ආචරණය | Bimetallic effect |
| කැප කිරීමේ ආරක්ෂණ ක්‍රමය | Sacrificial protection |
| කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය | Cathodic protection |