3 වන ප්‍රශ්නය
නාභීය දුර 30 mm වූ උත්තල කාචයක සිට 15 mm දුරින් 20 mm උස වස්තුවක් ඇත. ප්‍රතිබිම්බයේ උස කොපමණ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
40 mm. පරිමාණ රූප සටහනට අනුව කාචයේ සිට 30 mm දුරින් වස්තුවේ උස මෙන් දෙගුණයක උඩුකුරු අතාත්ත්වික ප්‍රතිබිම්බයක් ලැබේ.