පාරිභාෂික ශබ්ද මාලාව
පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.
| සිංහල | ඉංග්‍රීසි |
|---|---|
| අම්ලය | Acid |
| භස්මය | Base |
| ලවණ | Salt |
| උදාසීනීකරණය | Neutralisation |
| ප්‍රබල අම්ලය | Strong acid |
| දුබල අම්ලය | Weak acid |
| ප්‍රබල භස්මය | Strong base |
| දුබල භස්මය | Weak base |
| pH පරිමාණය | pH scale |
| pH කඩදාසි | pH papers |
| දර්ශක | Indicator |