5 වන ප්‍රශ්නය
පියානෝවක් හා වයලීනයක් එකම ස්වරය එකම සැරෙන් වාදනය කළත් වෙනස් ලෙස ඇසේ. ඊට හේතු වන ලාක්ෂණිකය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ධ්වනි ගුණය. ඒවායේ තරංග ආකාරවලට එකම සංඛ්‍යාතය ඇතත් හැඩය වෙනස් වන අතර ධ්වනි ගුණය රඳා පවතින්නේ එම හැඩය මත ය.