Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

සජීවී හා උදාසීන රැහැන් දෙකම විසන්ධි කරන, ගිනි ගැනීමක දී භාවිත කරන උපාංගය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වෙන්කරණය. අධිධාරා පරිපථ බිඳිනය හා විලායක සජීවී රැහැන පමණක් විසන්ධි කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.