Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

වර්තමානයේ සජීවී රැහැනේ ආවරණයේ වර්ණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

දුඹුරු. උදාසීන නිල් ද භූගත කොළ ද වේ; රතු හා කළු පැරණි සජීවී හා උදාසීන වර්ණ විය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.