Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

ත්‍රොම්බෝසිය යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

රුධිර නාලයක් තුළ රුධිර කැටියක් සෑදීම. එය හෘදයට හෝ මොළයට රුධිර ප්‍රවාහය අවහිර කළ හැකි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.