4 වන ප්‍රශ්නය
උත්තල දර්පණයක වක්‍රතා කේන්ද්‍රය දෙසට එන කිරණයක් පරාවර්තනය වන්නේ…
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
එම මාර්ගය දිගේ ම ආපසු ය. එය දර්පණයට ලම්බකව පතිත වන නිසා පතන කෝණය ශුන්‍ය වේ.
අක්ෂයට සමාන්තරව යාම සිදු වන්නේ නාභිය දෙසට එන කිරණයකට ය.
පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව
මෙයින් මෙම ප්‍රශ්න කට්ටලයේ සියලු පිළිතුරු මැකී, ඔබ නැවත පළමු ප්‍රශ්නයෙන් ආරම්භ කරයි. ඔබේ ලකුණු නැති වී යයි.
තහවුරු කිරීමට මෙම අංක හතර ටයිප් කරන්න:
එම අංක ගැළපෙන්නේ නැත. නැවත බලා ඒවා ටයිප් කරන්න.
උත්තල දර්පණයක වක්‍රතා කේන්ද්‍රය දෙසට එන කිරණයක් පරාවර්තනය වන්නේ…
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
එම මාර්ගය දිගේ ම ආපසු ය. එය දර්පණයට ලම්බකව පතිත වන නිසා පතන කෝණය ශුන්‍ය වේ.
අක්ෂයට සමාන්තරව යාම සිදු වන්නේ නාභිය දෙසට එන කිරණයකට ය.
මෙම බ්‍රවුසරය ඔබේ පිළිතුරු සුරකින්නේ නැති බැවින් මුළු එකතුව පෙන්විය නොහැක.
ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.