Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.2. වක්‍ර (ගෝලීය) දර්පණ 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

අවතල දර්පණයක නාභීය දුර 15 cm වේ. එහි වක්‍රතා අරය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

30 cm. r = 2f = 2 × 15 cm.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.