Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.2. වක්‍ර (ගෝලීය) දර්පණ 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

ගෝලීය දර්පණයක නාභිය පිහිටන්නේ කොහේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ධ්‍රැවය හා වක්‍රතා කේන්ද්‍රය අතර මැද. වක්‍රතා අරය නාභීය දුර මෙන් දෙගුණයක් වන්නේ එබැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.