Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.1. ආහාර ජීරණය හා ජීරණ පද්ධතිය 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ජීරණ නාලයට ද්‍රව්‍ය සපයන ග්‍රන්ථියක් නොවන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වෘක්කය. වෘක්කය අයත් වන්නේ ජීරණ පද්ධතියට නොව මූත්‍රවාහිනී පද්ධතියට ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.