Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.1. පාරිසරික සමතුලිතතාව හා සංවිධාන මට්ටම් 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

අජෛව පරිසරය ඇතුළත් සංවිධාන මට්ටම කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පරිසර පද්ධතිය. අනෙක්වා ගණන් ගන්නේ ජීවීන් පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.