Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.1. පාරිසරික සමතුලිතතාව හා සංවිධාන මට්ටම් 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

ගහනයක් වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

2011 දී ශ්‍රී ලංකාවේ වාසය කළ අලින්. එක් විශේෂයක්, එක් ප්‍රදේශයක, එක් කාලයක.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.