Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

විලීන හා ජලීය ද්‍රාවණ විද්‍යුත් - විච්ඡේදනය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

අල්පාම්ලිත ජලයේ විද්‍යුත් - විච්ඡේදනයේ දී වැඩි පරිමාවක් ඇති වායුව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කැතෝඩයේ හයිඩ්‍රජන්. ජලය 2H2O → 2H2 + O2 ලෙස බෙදේ; ඔක්සිජන් මෙන් දෙගුණයක් හයිඩ්‍රජන්.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.