Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය

13.3. විද්‍යුත් චුම්බක ප්‍රේරණය 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

චුම්බකයක් හා දඟරයක් එකම වේගයෙන් එකම දිශාවට චලනය වේ. සිදු වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය නොවේ. ඒවා අතර පරතරය වෙනස් නොවන බැවින් දඟරය හරහා ක්ෂේත්‍රය නොවෙනස් ව පවතී.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.