Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මුඛයේ සිට ආමාශය දක්වා 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

පිෂ්ට ජීරණය ආරම්භ කරන බේටයේ එන්සයිමය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ටයලින් (බේට ඇමයිලේස්). එය පිෂ්ටයෙන් සුළු කොටසක් මෝල්ටෝස් බවට හරවයි; මුඛයේ තබාගත් පාන් පැණි රසක් දැනෙන්නේ එබැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.