Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මුඛයේ සිට ආමාශය දක්වා 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

ගිලින විට ආහාර ශ්වාසනාලයට යාම වළක්වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අපිජිහ්විකාව. ආහාර ගුළිය ගිලින විට එය ශ්වාසනාල ද්වාරය වසයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.