Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මුඛයේ සිට ආමාශය දක්වා 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

අන්නස්‍රෝතය දිගේ ආහාර ගෙන යන්නේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පේශි සංකෝචන තරංග — ක්‍රමාකුංචනය — මගින්. පේශීමය බිත්තියේ හැකිළීම් හා මහත්වීම් ආහාර ගුළිය ඉදිරියට තල්ලු කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.