Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ගර්ත තුළ සිදුවන වායු හුවමාරුව 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ගර්තවල දී රුධිරයෙන් පිටවන වායු මොනවා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප. ඉන්පසු ඒවා ප්‍රශ්වාසයෙන් පිට කෙරේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.