Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෘත් ස්පන්දනය, රුධිර පීඩනය හා වසා 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

හෘත් චක්‍රයේ වැඩි ම කාලයක් පවතින අවස්ථාව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

හෘත් විස්තාරණය. එය තත්පර 0.4ක් පමණ පවතින අතර කෝෂිකා සංකෝචනය තත්පර 0.3ක් ද කර්ණිකා සංකෝචනය තත්පර 0.1ක් ද වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.