Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෘත් ස්පන්දනය, රුධිර පීඩනය හා වසා 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

ආසාදනයක දී වසා ගැටිති ඉදිමෙන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවායේ ලිම්ෆොසයිට විෂබීජවලට එරෙහිව සටන් කරන නිසා. වසා ගැටිති විෂබීජ හසු කරගෙන විනාශ කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.