Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

එදිනෙදා ජීවිතයේ තාප විපර්යාස 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

හුනුගල් රත් කර පිළිස්සූ හුනු සෑදීම තාපාවශෝෂක වන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සංයෝගය වියෝජනය කිරීමට තාපය අවශෝෂණය වන නිසා. බොහෝ සංයෝගවල තාප වියෝජනය තාපාවශෝෂක ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.