Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3. ධ්වනිය හා එහි ප්‍රචාරණය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

ධ්වනිය වේගයෙන් ම ගමන් කරන්නේ කුමක් තුළ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වානේ. වානේ තුළ 5000 m s-1 පමණ වන අතර ජලයේ 1400 පමණ ද වාතයේ 330 පමණ ද වේ.

රික්තයක් තුළ ධ්වනිය කිසිසේත් ගමන් නොකරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.