f හා 2f අතර වස්තුව
වස්තුව f හා 2f අතර දුරක ඇති විට කිරණ කාචයේ විරුද්ධ පැත්තේ 2f ට ඈතින් ඡේදනය වේ.
ප්‍රතිබිම්බය
කාචයේ විරුද්ධ පැත්තේ 2f ට ඈතිනි.
තාත්ත්වික
යටිකුරු
වස්තුවට වඩා විශාල යි
පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව
වස්තුව f හා 2f අතර දුරක ඇති විට කිරණ කාචයේ විරුද්ධ පැත්තේ 2f ට ඈතින් ඡේදනය වේ.
ප්‍රතිබිම්බය
කාචයේ විරුද්ධ පැත්තේ 2f ට ඈතිනි.