2f මත වස්තුව
වස්තුව 2f දුරින් පිහිටා ඇති විට ප්‍රතිබිම්බය සෑදෙන්නේ කාචයෙන් විරුද්ධ පැත්තේ 2f දුරිනි.
ප්‍රතිබිම්බය
කාචයෙන් විරුද්ධ පැත්තේ 2f දුරිනි.
තාත්ත්වික
යටිකුරු
වස්තුව හා එක ම තරමේ
පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව
වස්තුව 2f දුරින් පිහිටා ඇති විට ප්‍රතිබිම්බය සෑදෙන්නේ කාචයෙන් විරුද්ධ පැත්තේ 2f දුරිනි.
ප්‍රතිබිම්බය
කාචයෙන් විරුද්ධ පැත්තේ 2f දුරිනි.