2f ට ඈතින් වස්තුව
වස්තුව 2f ට වඩා ඈතින් ඇති විට ප්‍රතිබිම්බය කාචයේ විරුද්ධ පැත්තේ f හා 2f අතර සෑදේ.
ප්‍රතිබිම්බය
කාචයේ විරුද්ධ පැත්තේ නාභීය දුර (f) හා එමෙන් දෙගුණය (2f) අතර ය. වස්තු දුර ක්‍රමක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රතිබිම්බයේ විශාලත්වය කෙමෙන් අඩු වී යයි.
තාත්ත්වික
යටිකුරු
වස්තුවට වඩා කුඩා ය