4 වන ප්‍රශ්නය
වස්තුවට වඩා විශාල තාත්ත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ කුමන වස්තු පිහිටීමෙන් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
C හා F අතර. එවිට ප්‍රතිබිම්බය C ට ඈතින් යටිකුරුව හා විශාල වී සෑදේ.
F තුළ ප්‍රතිබිම්බය ද විශාල නමුත් එය තාත්ත්වික නොව අතාත්ත්වික ය.