Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

දර්ශක හා pH 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

ද්‍රාවණයක දී මෙතිල් ඔරේන්ජ් රතු පැහැ වේ. ද්‍රාවණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ආම්ලික. මෙතිල් ඔරේන්ජ් අම්ලයේ දී රතු ද භස්මයේ දී කහ ද වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.